SBS සිංහල ගුවන්විදුලිය අද (28.7.2016) සිට ගෙනෙනා නවතම විශේෂාංගය "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" අද සිට සෑම මසකම අවසාන බ්රහස්පතින්දා ඔබ වෙත ගෙන එයි. අපි අද ඔබ වෙත ගෙන එන්නේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ, පර්ත් නුවර පිහිටි එකම සිංහල භාෂා පාසල "පර්ත් සිංහල භාෂා පාසැල " ගැනයි ... පර්ත් සිංහල භාෂා පාසල වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ රවිජ බාලසුරිය සහ කිෂානි විජේසිංහ යන සිසු දරු දැරියන් දෙදෙනා සහ භාෂා පාසලේ ගුරුදෙගුරු සංගමයේ සභාපති සේනක ද සිල්වා මහතා.
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
