"කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල"- මෙවර Victorian school of Languages යටතේ ඇති Roxburgh park සහ Epping සිංහල භාෂා පාසල් මධ්‍යස්ථාන

Victorian school of languages - kids from Roxburgh park & Epping Sinhala school centres

Victorian school of languages - kids from Roxburgh park & Epping Sinhala school centres Source: Victorian school of languages - kids from Roxburgh park & Epping Sinhala school centres

SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ Victorian school of Languages යටතේ ක්‍රියාත්මක Roxburgh park සහ Epping යන සිංහල භාෂා පාසල් මධ්‍යස්ථාන දෙක පිළිබඳවයි. මෙම Roxburgh park සහ Epping යන සිංහල භාෂා පාසල් මධ්‍යස්ථාන දෙක පිලිබඳ තොරතුරු දැක්වීම වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ, හිමාලි කරුණාසේන මිය. - සම්බන්ධිකරණ නිලධාරිනී Epping මධ්‍යස්ථානය විපුලි ගුණසේකර මිය. - සම්බන්ධිකරණ නිලධාරිනී Roxburgh park මධ්‍යස්ථානය. සමූහ ගීත ගායනා හිංචි පිංචි හාවා - Roxburgh park මධ්යස්ථානයේ දූ පුතුන් මිදුලේ වැලි මාලිගාවේ - Epping මධ්යස්ථානයේ දූ පුතුන් ඒකල ගීත ගායනා සසර වසන තුරු - අකිත ගමකුමාර වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය SBS සිංහල වැඩසටහන ඕස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක සිංහල භාෂා පාසලක් පිළිබඳව කතාකරන්නට යලිත් ඔබ හමුවන්නේ ලබන නොවැම්බර් මාසයේ අවසාන බ්‍රහස්පතින්දයි. (24.11.2016)

Roxburgh park & Epping Sinhala school centres – Victoria - Australia
Roxburgh park & Epping Sinhala school centres – Victoria - Australia Source: SBS

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service