SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ඇසෙන ළමා සිංහල අලුත් අවරුදු ගීතය "කුන්ද හට්ටි": මෙවර මගේ ගීතය

My Song: A Children's Sinhala New Year song from Melbourne, Australia, "Kunda Hatti"

ඔස්ට්‍රේලියාවෙන් බිහිවුණු සිංහල ගීත හඳුන්වාදෙන SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් වාසී ගේය පද රචක සිසිර දිසානායක විසින් රචිත, ළමා සිංහල අලුත් අවුරුදු ගීතයක් පිළිබඳවයි. ගායනය, රංවල ළමා බලකාය, සංගීත නිර්මාණය ප්‍රදීප් මුතුකුඩආරච්චි.

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවෙන් බිහිවුණු සිංහල ගීත හඳුන්වාදෙන SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් වාසී ගේය පද රචක සිසිර දිසානායක විසින් රචිත, ළමා සිංහල අලුත් අවුරුදු ගීතයක් පිළිබඳවයි. ගායනය, රංවල ළමා බලකාය, සංගීත නිර්මාණය ප්‍රදීප් මුතුකුඩආරච්චි.

SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now