SKIP TO MAIN CONTENT

තරුෂි එක්ක තරු කතා: කිසිම කරදරයක් නැතිව අවසන් හුස්ම ටික හෙළන්න තිබුණොත් මට ඒ ඇති - නදීෂා හේමමාලි

SBS Sinhala Tharushi Ekka Tharu Katha - EP 33 - Nadeesha Hemamali.png
Popular and award-winning actress Nadeesha Hemamali continues to captivate audiences with her versatility and outstanding performances across tele and cine screens. Inset image (C): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Skip to podcast episode content

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ප්‍රවීණ සහ සම්මානනීය රංගන ශිල්පිනී නදීෂා හේමමාලි සමඟයි.

sbs sinhala nadeesha hemamali -.jpg
Source: Facebook / Nadeesha Hemamali.
මම දොඩම් ගොඩම බදා ගන්නෙ නෑ
නදීෂා හේමමාලි
sbs sinhala nadeesha hemamali.jpg
Source: Facebook / Nadeesha Hemamali.
මම නිර්මාණයක් කරද්දි මුලින්ම බලන්නෙ මම ඒකෙන් සතුටු වෙනවා ද කියන එක
නදීෂා හේමමාලි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now