Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

NAIDOC සතිය: ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව ගැන ඉගෙන ගන්න අවස්ථාවක්

Nicole Smede (Picture credit Matt Houston).jpg

NAIDOC Week කියන්නේ Aboriginal සහ Torres Strait Islander ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ජයග්‍රහණ සැමරීමට වෙන් වූ ජාතික සතියක්. NAIDOC කියන නම පැමිණෙන්නේ National Aborigines and Islanders Day Observance Committee කියන ඉංග්‍රීසි නාමයේ මුල් අකුරු වලින්. මෙය සැමරුමක් පමණක් නොවෙයි; ස්වදේශික ජනතාව මුහුණදුන් අසාධාරණතා, ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා ඔවුන් සිදුකල කළ අරගලය, සහ අදටත් අවශ්‍ය වෙනස්කම් ගැන සිතා බැලීමටත් මෙය වැදගත් අවස්ථාවක්.

Published

Updated

By Angelica Waite

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

NAIDOC Week කියන්නේ Aboriginal සහ Torres Strait Islander ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ජයග්‍රහණ සැමරීමට වෙන් වූ ජාතික සතියක්. NAIDOC කියන නම පැමිණෙන්නේ National Aborigines and Islanders Day Observance Committee කියන ඉංග්‍රීසි නාමයේ මුල් අකුරු වලින්. මෙය සැමරුමක් පමණක් නොවෙයි; ස්වදේශික ජනතාව මුහුණදුන් අසාධාරණතා, ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා ඔවුන් සිදුකල කළ අරගලය, සහ අදටත් අවශ්‍ය වෙනස්කම් ගැන සිතා බැලීමටත් මෙය වැදගත් අවස්ථාවක්.

මෙවර තේමාව වන “Fifty Years of Deadly” මඟින්, දශක පහකට වැඩි කාලයක් පුරා පැවති සංස්කෘතිය, ශක්තිය සහ ජයග්‍රහණ අගය කරනවා.

එමෙන්ම, NAIDOC ව්‍යාපාරය ගොඩනැගූ පුද්ගලයන්ට ගෞරව කිරීමත්, තවමත් සිදුවිය යුතු වෙනස්කම් ගැන සිතා බැලීමත් මේ සතියේ වැදගත් අරමුණක්.

මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනඑනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now