SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පැමිණි සරණාගතයින් රඳවා ඇති නාවුරු දූපතේ රැඳවියන්ගේ මානසික සෞඛ්‍යය දැඩි අර්බුදයක.

Nauru's prescription drug records
Source: AAP

ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පැමිණි සරණාගතයින් රඳවා තබා සිටින නාවුරු දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයේ වෙසෙන පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය එතරම් සුබදායී නොවන බව හෙළිවී තිබේ. එම පුද්ගලයින්ට ලබා ගැනීම සඳහා නිර්දේශ කරනු ලබන ඖෂධ වට්ටෝරු දෙස බැලීමෙන් ඔවුන් දැඩි මානසික සෞඛ්‍ය රෝග වලින් පීඩා විඳින බව විශේෂඥයින් පෙන්වා දෙයි.

Published

Updated

By Madhura Seneviratne, Jarni Blakkarly

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පැමිණි සරණාගතයින් රඳවා තබා සිටින නාවුරු දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයේ වෙසෙන පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය එතරම් සුබදායී නොවන බව හෙළිවී තිබේ. එම පුද්ගලයින්ට ලබා ගැනීම සඳහා නිර්දේශ කරනු ලබන ඖෂධ වට්ටෝරු දෙස බැලීමෙන් ඔවුන් දැඩි මානසික සෞඛ්‍ය රෝග වලින් පීඩා විඳින බව විශේෂඥයින් පෙන්වා දෙයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now