Highlights
- ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සහ ඒ පිළිබඳ ව දැනුවත් කිරීම ගැන මෙම සතියේ ජාතික වශයෙන් පුළුල් අවධානයක් යොමු කිරීම.
 - ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට රජයේ අතිරේක ආයෝජන, වැටුප් සහිත නිවාඩු සහ නව තාක්‍ෂණය යොදා ගැනීම මගින් වින්දිතයින් ගේ දෛවය වෙනස් කළ හැකි බවට අපේක්ෂා කිරීම.
 





