SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ සිරකරුවන් සංඛ්‍යාව ඉහල ගොස් රජයේ වියදම් දෙගුණ වෙලා: SBS සිංහල පුවත් මාර්තු 23

Melbourne Assessment Prison_ Australia
Melbourne Assessment Prison_ Australia

සවන්දෙන්න, අද - 2023 මාර්තු 32 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න, අද - 2023 මාර්තු 32 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

මෙරට පාර්ලිමේන්තුවට ස්වදේශික හඬක් එක්කරලීමේ ව්‍යාපෘතිය සඳහා වන ජනමත විචාරණය සඳහා එක්කරනු ලබන ප්‍රශ්නය කුමක්ද යන්න පිළිබඳව අද දැනුම් දීමට රජය සුදානම්...

මෙම සෙනසුරාදා පැවැත්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයට පෙර පධාන නායකයින් දෙදෙනා අතර අවසන් විවාදයේදී විපක්ෂ නායකයාට වැඩි චන්ද මනාපයක් හිමිවෙයි.

ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා වන නීති සංශෝධනය කිරීම අරමුණු කරගත් පියවර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නොදර්න් ටෙරටරියෙහි ප්‍රධාන අමාත්‍ නටාෂා ෆයිල්ස් පියවර ගෙන තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සිරකරුවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර එම අංශයේ රජයේ වියදම් දෙගුණයකට ආසන්න වී ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් ශ්‍රී ලංකාවට ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනය කරයි.

 විශ්‍රාම වැටුප් ලබිවේ වයස ඉහල දැමීම හේතුවෙන් ප්‍රංශයේ අඛණ්ඩ උද්ඝෝෂණ

 ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට දිමුත් කරුනාරත්න සහ දිනේෂ් චන්දිමාල් නම් වෙයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now