Prime Minister Anthony Albanese speaking to media at Frankston Bowling Club in Melbourne, Saturday February 3, 2024පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැවත පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමත් සමග තම රජය විසින් යෝජිත බදු කප්පාදුව පිළිබඳ පුළුල් ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
By Ciara Hain, Tom Stayner
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැවත පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමත් සමග තම රජය විසින් යෝජිත බදු කප්පාදුව පිළිබඳ පුළුල් ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
· SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala
· SBS සිංහල වෙබ් අඩවියෙන් www.sbs.com.au/sinhala
· SBS Audio APP එකෙන් (Free)