"නිතඹේ" - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් බිහිවුණු තාරුණ්‍යයේ රිද්මය රැගත් නවමු ගීයක්: SBS සිංහල "මගේ ගීතය"

"Nithambe" - a new song by Anu Thoradeniya from Sydney, Australia

"Nithambe" - a new song by Anu Thoradeniya from Sydney, Australia_ SBS Sinhala 'My Song' program 31 August 2023

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙම අගෝස්තු මාසයේදී කතාබහ සිඩ්නි නුවරින් බිහිවුණු අලුත්ම ගීයක් පිළිබඳවයි. සිඩ්නි හි අනූ තෝරදෙණිය විසින් ගැයූ ඔහුගේ පළමු ගීතය වන මෙම 'නිතඹේ' ගීතය සහ එම ගීතයේ පද රචනය සිදුකල මෙල්බර්න් හි දොන් ෂර්මන් යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න...


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now