SKIP TO MAIN CONTENT

Voice ජනමත විචාරණයේ අවසාන සතිය එළඹෙත්ම No ව්‍යාපාරය ඉදිරියෙන් බව හෙළිවෙයි: ඔක් 12 SBS සිංහල කාලීන විග්‍රහය

R2R PODCAST GFX VOTING 2_BLUE.jpg
Source: SBS

Voice to Parliament ජනමත විචාරණයේ Yes සහ No යන දෙපාර්ශවයේම ප්‍රචාරකයින් ඔක්තෝබර් 14 වනදා සෙනසුරාදා ඡන්ද විමසීමට පෙර ඡන්දදායකයින්ට අවසාන සතියේ සිය ප්‍රචාරණ ව්‍යාපාර දියත් කරමින් සිටියි. මෑතකදී පැවැත්වූ එක් මත විමසුමකින් Yes ඡන්දය සඳහා සුළු වාසියක් පෙන්නුම් කළද, නව සමීක්ෂණ දෙකකින් No ව්‍යාපාරය ඉදිරියෙන් පවතින බව සොයාගෙන තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

By Madhura Seneviratne, Ciara Hain

Source: SBS

Skip to podcast episode content

Voice to Parliament ජනමත විචාරණයේ Yes සහ No යන දෙපාර්ශවයේම ප්‍රචාරකයින් ඔක්තෝබර් 14 වනදා සෙනසුරාදා ඡන්ද විමසීමට පෙර ඡන්දදායකයින්ට අවසාන සතියේ සිය ප්‍රචාරණ ව්‍යාපාර දියත් කරමින් සිටියි. මෑතකදී පැවැත්වූ එක් මත විමසුමකින් Yes ඡන්දය සඳහා සුළු වාසියක් පෙන්නුම් කළද, නව සමීක්ෂණ දෙකකින් No ව්‍යාපාරය ඉදිරියෙන් පවතින බව සොයාගෙන තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now