ශ්‍රී ලංකික ජනවාර්ගික අර්බුධය පාදක කරගෙන නිර්මණය වූ ජූඩ් රත්නම් විසින් අධ්‍යක්ෂණය කල "Demons in paradise" වාර්තාමය චිත්‍රපටය පිළිබද විමසා බැලීමක් මෙවර "නොදුටු සිනමාවෙන්". ජූඩ් රත්නම් සහ සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ අප සමග කතා බහට.
Share

Published
Updated
By Sanjaya Dissanayake
Source: SBS
Share this with family and friends



