Image Credit : Asoka Handagama Source: Image Credit : Asoka Handagamaඅශෝක හදගම විසින් අධක්‍ෂණය කල "ඇගේ ඇස අග " ( Let her cry ) චිත්‍රපටය පිළිබද විමසා බැලීමක් මෙවර SBS සිංහල වැඩසටහනේ මාසික සිනමා විශේෂාංගය නොදුටු සිනමාවෙන්. අශෝක හදගම සහ සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ අප සමග කතා බහට.
අශෝක හදගම විසින් අධක්‍ෂණය කල "ඇගේ ඇස අග " ( Let her cry ) චිත්‍රපටය පිළිබද විමසා බැලීමක් මෙවර SBS සිංහල වැඩසටහනේ මාසික සිනමා විශේෂාංගය නොදුටු සිනමාවෙන්. අශෝක හදගම සහ සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ අප සමග කතා බහට.