සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
Everything Everywhere All at Once මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වුණේ ඇයි? SBS සිංහල නොදුටු සිනමාව

Credit: AAP Image
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" 2023 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූ "Everything Everywhere All at Once" චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.
Share