"ධර්ම යුද්ධය" සිංහල චිත්‍රපටය පිළිබද විමසා බැලීමක් මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය "නොදුටු සිනමාවෙන්".
Facebook Source: Facebook
සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ සමග මෙවර SBS සිංහල වැඩසටහනේ මාසික සිනමා විශේෂාංගය "නොදුටු සිනමාවෙන්", ශ්‍රී ලංකාවේ තිරගත වීම ආරම්භ කළ නවතම සිංහල චිත්‍රපටයක් වන "ධර්ම යුද්ධය" සිංහල චිත්‍රපටය පිළිබද විමසා බැලෙයි.
Share




