SKIP TO MAIN CONTENT

"නොදුටු සිනමාව" - මහාචාර්ය DB නිහාල්සිංහ සහ ශ්‍රී ලාංකේය සිනමාව

Professor DB Nihalsinghe
Source: YouTube

පසුගියදා අප අතරින් වියෝ වූ ප්‍රවීන සිනමාවේදී මහාචාර්ය DB නිහාල්සිංහයන්ගේ සිනමා නිර්මාණ පිළිබද විමසා බැලීමක් මෙවර "නොදුටු සිනමාව" SBS සිංහල වැඩසටහනේ මාසික සිනමා විශේෂාංගයෙන්. සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ සහ ප්‍රවීන රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ අප සමග කතා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

පසුගියදා අප අතරින් වියෝ වූ ප්‍රවීන සිනමාවේදී මහාචාර්ය DB නිහාල්සිංහයන්ගේ සිනමා නිර්මාණ පිළිබද විමසා බැලීමක් මෙවර "නොදුටු සිනමාව" SBS සිංහල වැඩසටහනේ මාසික සිනමා විශේෂාංගයෙන්. සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ සහ ප්‍රවීන රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now