www.sakkarang.com Source: www.sakkarang.comප්‍රවීන සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ නවතම සිනමා නිර්මණය "සක්කාරං" සහ ඔහුගේ අනෙකුත් සිනමා නිර්මණ පිළිබද විමසා බැලීමක් මෙවර SBS සිංහල සේවයේ මාසික සිනමා විමර්ශනය තුලින්. සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ සහ සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ අප සමග කතා බහට.
ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ නවතම සිනමා නිර්මණය "සක්කාරං" සහ ඔහුගේ අනෙකුත් සිනමා නිර්මණ පිළිබද විමසා බැලීමක් මෙවර SBS සිංහල සේවයේ මාසික සිනමා විමර්ශනය තුලින්. සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ සහ සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ අප සමග කතා බහට.