2016 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී සම්මානයට පත්ර වූ Alejandro González විසින් අධ්‍යක්ෂණය කල "The Revenant" චිත්රපටය පිලිබදව විමසා බැලීමක් මෙවර නොදුටු සිනමාවෙන්.සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ මෙවර අප සමග කතා බහට.
Share

Published
Updated
By Sanjaya Dissanayake
Source: SBS
Share this with family and friends



