වැඩිහිටි සුරකුම් පහසුමක හෙද කලමණාකාරිනියක් ලෙස සේවය කරන සවින්දී රණසිංහ මහත්මිය සමග SBS සිංහල සේවය විසින සිදුකල සාකච්චාව.
ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරකුම් මධ්‍යස්ථානයක හෙදියක වීම පිළිබද වැදගත් තොරතුරු මෙන්න

Image credit: Getty Images & Savindi Ranasinghe
ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරකුම් පහසුමක සාත්තුසේවක වෘත්තියට යොමු වන්නේ කෙසේද? එහි වගකීම්, ප්‍රතිලාභ ආදී තොරතුරුSBS සිංහල සේවය විසින සිදුකල මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.
Share