Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: පෝලීන් හැන්සන්ගේ One Nation රැල්ල අවසන් ද?

MixCollage-14-Jul-2026-09-00-AM-4708.jpg
Seng Lim pictured with his wife May. Mr Seng says there appears to be growing support for Pauline Hanson in the local area / Pauline Hanson - Senator of Australia Source: Getty / Kerrin Thomas/SBS -

පසුගිය මාසවල දී ඕස්ට්‍රේලියාවේ One Nation පක්ෂය සඳහා ඉහළ ජන මනාපයක් ඇති බව සමීක්ෂණ වාර්තා කිහිපයක් පෙන්වා දී තිබුණා. නමුත් මේ වන විට ඊට ලැබුණු ජනතා ප්‍රසාදය යම් පහළ වැටීමක් පෙන්නුම් කරනවා. පසුගිය වසරේ පැවති මැතිවරණයේ දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලේබර් පක්ෂ බළකොටුවක් වන Hunter මැතිවරණ කොට්ඨාශයේ දෙවන ස්ථානය දිනා ගැනීමට One Nation පක්ෂය සමත් වුනා. නමුත් වත්මන් වෙනස්කම් හමුවේ Hunter ප්‍රදේශයේ ජනතාව One Nation පක්ෂය ගැන දැන් දරණ මතය කුමක් දැයි කල විමසා බැලීමක් සඳහායි අද කාලීන විග්‍රහය වෙන්වන්නේ.

Published

By Kerrin Thomas

Presented by Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

පසුගිය මාසවල දී ඕස්ට්‍රේලියාවේ One Nation පක්ෂය සඳහා ඉහළ ජන මනාපයක් ඇති බව සමීක්ෂණ වාර්තා කිහිපයක් පෙන්වා දී තිබුණා. නමුත් මේ වන විට ඊට ලැබුණු ජනතා ප්‍රසාදය යම් පහළ වැටීමක් පෙන්නුම් කරනවා. පසුගිය වසරේ පැවති මැතිවරණයේ දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලේබර් පක්ෂ බළකොටුවක් වන Hunter මැතිවරණ කොට්ඨාශයේ දෙවන ස්ථානය දිනා ගැනීමට One Nation පක්ෂය සමත් වුනා. නමුත් වත්මන් වෙනස්කම් හමුවේ Hunter ප්‍රදේශයේ ජනතාව One Nation පක්ෂය ගැන දැන් දරණ මතය කුමක් දැයි කල විමසා බැලීමක් සඳහායි අද කාලීන විග්‍රහය වෙන්වන්නේ.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now