Ven;Senapathye Ananda Thoro_president of North-East Sinhala Association Source: Ven;Senapathye Ananda Thoro_president of North-East Sinhala Association
උතුරු නැගෙනහිර සිංහල සංවිධානය මඟින් සිදුවන කර්තව්‍යන් සහ එම පළාත් දෙකෙහි සිටින සිංහල මුල්පදිංචි කරුවන් එහි ක්‍රියාත්මක පාලන තන්ත්‍ර හරහා මුහුණ පාන අසාධාරණයන් පිළිබඳව SBS සිංහල ගුවන් විදුලිය සමඟ අදහස් සහ අත්දැකීම් බෙදාගැනීමට සම්බන්ධවුයේ, මේ දිනවල ඔස්ට්‍රේලියාවට වැඩමකොට සිටින උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති, පුජ්‍ය සේනාපතියේ ආනන්ද ස්වාමින් වහන්සේ. Published 16 June 2016 7:42pm
Updated 16 June 2016 7:46pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
උතුරු නැගෙනහිර සිංහල සංවිධානය මඟින් සිදුවන කර්තව්‍යන් සහ එම පළාත් දෙකෙහි සිටින සිංහල මුල්පදිංචි කරුවන් එහි ක්‍රියාත්මක පාලන තන්ත්‍ර හරහා මුහුණ පාන අසාධාරණයන් පිළිබඳව SBS සිංහල ගුවන් විදුලිය සමඟ අදහස් සහ අත්දැකීම් බෙදාගැනීමට සම්බන්ධවුයේ, මේ දිනවල ඔස්ට්‍රේලියාවට වැඩමකොට සිටින උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති, පුජ්‍ය සේනාපතියේ ආනන්ද ස්වාමින් වහන්සේ.