Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: 'Monoculture' පිලිබඳ ප්‍රකාශයෙන් පසුව පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගේ ජනප්‍රියතාව පහලට

Senator Pauline Hanson
Senator Pauline Hanson beat former assistant attorney-general Amanda Stoker for the remaining Queenslate Senate seat. Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • "Monoculture" ප්‍රකාශයෙන් පසුව පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගේ ජනප්‍රියතාව පහලට
  • විශ්වවිද්‍යාල තුල ජාතිවාදී ක්‍රියා මැඩපැවැත්වීමට අපොහොසත් වුවහොත් දඩ පැනවීමට නව ක්‍රමවේද හඳුන්වා දෙයි
  • ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ලිංගික අපරාධ සිදු කළ පුද්ගලයින්ට 'Dating Apps' සේවා තහනම් වන ලකුණු
  • ඇමරිකාව සහ ඉරානය අතර ගැටුම් තවදුරටත් උග්‍ර අතට
  • ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ ස්පාඤ්ඤය සහ ප්‍රංශය අතර තරඟය හෙට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now