තද පැහැති සමක් තිබෙන උදවියටද sunburn ඇති වන බව හෙළිවෙයි.

Almost half of people got sunburnt this summer and many would be willing to risk it again in their search for a tan, a survey suggested today. Source: AAP
තද පැහැති සමක් තිබෙන උදවියට sunburn ඇති නොවන බවට පවතින මතය ඔස්ට්‍රේලියානු සමාජයේ බහුලව පවතින අනවබෝධයක් බවත් එය එසේ නොවනබවත් SunSmart Victoria හි කලමනාකරවරිය Heather Walker පවසයි.
Share




