SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ බෙහෙත් වට්ටෝරු වලට වෙනස් කම් කළොත් ෆාමසි වැහෙන්න පුළුවන්: ජුනි 30 කාලීන විශේෂාංගය

Pharmacist Nick Logan and one of his staff at his Artarmon chemist (SBS).jpg
Pharmacist Nick Logan and one of his staff at his Artarmon chemist (SBS)

ඔස්ට්‍රේලියාවේ Pharmacy Guild හෙවත් ඔසුසල් සංසදය විසින් බෙහෙත් වට්ටෝරු වල සිදු වන වෙනස් කම් වලට එරෙහි විරෝධතා ව්‍යාපාරය වේගවත් කිරීම පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.

Published

Updated

By Athini Amarasiri, Omar Dehen

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ Pharmacy Guild හෙවත් ඔසුසල් සංසදය විසින් බෙහෙත් වට්ටෝරු වල සිදු වන වෙනස් කම් වලට එරෙහි විරෝධතා ව්‍යාපාරය වේගවත් කිරීම පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.

HIGHLIGHTS

  • ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලත් පුද්ගලයින් සඳහා ෆාමසියක් වෙත යන එක් වාරයකදී මාස 2 ක් සඳහා ඇතැම් ඖෂධ නිකුත් කිරීමේ නව පියවරක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අනුමත කර තිබේ.
  • මෙම පියවර හේතුවෙන් රැකියා අහිමිවීමට සහ ඔසුසල් සිය ගණනක් වැසීමට ඉඩ ඇති බවට අනතුරු අඟවමින් ඔසුසල් සංසදය විසින් මෙම සැලසුම ඉවත් කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටී.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now