මීළඟ මුදල් වර්ෂය උදෙසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය අද (02/04) රාත්‍රියේ ඉදිරිපත් කිරීමට නියමිතය. එය ඉලක්ක කරගෙන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියානුවාසීන්ට විවිධ ආර්ථික පොරොන්දු ලබා දී තිබේ.
Share

Published
Updated
By Maya Jamieson, Madhura Seneviratne
Source: SBS
Share this with family and friends


