SB - රංගේ බණ්ඩාර පිල් මාරු ඩීල් එකේ කතාබහ සහ TNA විපක්ෂ නායක තනතුර ප්‍රතික්ෂේප කිරීම ගැන තතු අද දේශපාලන පුවත් විමසුමෙන්.

Sri Lankan politics Source: SBS Sinhala
SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන පුවත් සමාලෝචනය. පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese
Share




