Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධයෙන් දෙමාපියන් දැනගත යුතුම දේවල්: Child Protection Week

Playtime For Kids

A group of preschool kids are playing indoors at a daycare center. One boy is lying on the floor and playing with colorful toy blocks. Source: FatCamera/Getty Images

දෙමාපියන් වශයෙන් එදිනෙදා ජීවිතයේදී, ඔබේ දරුවන්ගේ ආරක්ෂාවට සහ යහපැවැත්මට ප්‍රමුඛතාවය ලබා දීම සිදුකරන්නේ කෙසේද? "ජාතික ළමා ආරක්ෂණ සතිය" ට සමගාමීව මේ පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


දෙමාපියන් වශයෙන් එදිනෙදා ජීවිතයේදී, ඔබේ දරුවන්ගේ ආරක්ෂාවට සහ යහපැවැත්මට ප්‍රමුඛතාවය ලබා දීම සිදුකරන්නේ කෙසේද? "ජාතික ළමා ආරක්ෂණ සතිය" ට සමගාමීව මේ පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.


සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටිමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now