සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.
අද විශ්ලේෂණයෙන්
- ස්පාඤ්ඤයට අයත් Ceuta භූමියට අනවසරෙන් ඇතුළු වූ මොරොක්කෝ වැසියන් නිසා ඇති වූ ජාත්‍යන්තර දේශපාලන අර්බුද අවදානම
- ඉවත් කළ ආරක්ෂක ඇමතිව යළි ඉල්ලා පාරට ආ යුක්රේන වැසියෝ
- නොනිමෙන මැදපෙරදිග අලු යට ගිනි පුලිඟු
- ගුවන් ගමන් ඉතිහාසය අලුතින් ලියන Qantas
විදෙස් පුවත් විශ්ලේෂණය ඔබ වෙත ගෙන එන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හිටපු කථිකාචාර්ය ආචාර්ය කුලණි විජයබාහු
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






