Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සරණාගතයෙකු ලෙස පැමිණ ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම්

Copy of ALC Header Cutout (3).png

Professor Terence Jeyaretnam has been recognised as a Member of the Order of Australia (AM) for significant service to social justice, and to environmental conservation and sustainability. Credit: SBS Tamil

2026 වසරේ රාජකීය ජන්ම දින සැමරුමට සමගාවීමව ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව අතර ගැනෙන ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානයෙන් පිදුම් ලැබූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඕස්ට්‍රේලියානු පාලක මණ්ඩල ප්‍රධානියා සහ ගෝලීය පුරවැසි සංවිධානයේ ඔස්ට්‍රේලියා ප්‍රධානියා, මොනෑෂ් සහ දකුණු ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයන්හි මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම් මහතා පිළිබඳ SBS සිංහල ගෙන එන කෙටි සටහන.

Published

By Kassapa Senarath, Renuka Thuraisingham

Presented by Kassapa Senarath

Source: SBS

Share this with family and friends

2026 වසරේ රාජකීය ජන්ම දින සැමරුමට සමගාවීමව ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව අතර ගැනෙන ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානයෙන් පිදුම් ලැබූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඕස්ට්‍රේලියානු පාලක මණ්ඩල ප්‍රධානියා සහ ගෝලීය පුරවැසි සංවිධානයේ ඔස්ට්‍රේලියා ප්‍රධානියා, මොනෑෂ් සහ දකුණු ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයන්හි මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම් මහතා පිළිබඳ SBS සිංහල ගෙන එන කෙටි සටහන.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now