AAP Source: AAPඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාදීම පිළිබද වත්මන් ඕස්ට්‍රේලියානු රජයේ යෝජනා තවමත් ප්‍රශ්නාර්ථයක් බවට පත් වී ඇති අතර, මෙරට ස්ථිර පදිංචිය ලබාදීමේදී හදුන්වාදීමට යන දැඩි නීති හේතුවෙන් බොහෝදෙනකුගේ අනාගතය අස්ථිර තත්වයකට පත්ව තිබෙනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාදීම පිළිබද වත්මන් ඕස්ට්‍රේලියානු රජයේ යෝජනා තවමත් ප්‍රශ්නාර්ථයක් බවට පත් වී ඇති අතර, මෙරට ස්ථිර පදිංචිය ලබාදීමේදී හදුන්වාදීමට යන දැඩි නීති හේතුවෙන් බොහෝදෙනකුගේ අනාගතය අස්ථිර තත්වයකට පත්ව තිබෙනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.