Queensland Premier Annastacia Palaszczuk Source: AAPවික්ටෝරියා ප්‍රාන්තයෙන් දෛනිකව අලුතින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පහත බැසීම, පියාගේ අවමඟුලට යාම සඳහා හෝටල් නිරෝධායනයෙන් කාන්තාවක් නිදහස් කරන්නැයි ඉල්ලා අගමැති මොරිසන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනියට බලපෑම් කිරීම ඇතුළු කොරෝනා වසංගතය පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම තොරතුරු ඇතුළත් SBS සිංහල සේවය ගෙන එන කාලීන විශේෂාංගය.
Published
Updated
By Madhura Seneviratne, Peggy Giakoumelos
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වික්ටෝරියා ප්‍රාන්තයෙන් දෛනිකව අලුතින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පහත බැසීම, පියාගේ අවමඟුලට යාම සඳහා හෝටල් නිරෝධායනයෙන් කාන්තාවක් නිදහස් කරන්නැයි ඉල්ලා අගමැති මොරිසන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනියට බලපෑම් කිරීම ඇතුළු කොරෝනා වසංගතය පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම තොරතුරු ඇතුළත් SBS සිංහල සේවය ගෙන එන කාලීන විශේෂාංගය.