ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත කොරෝනා නීති ක්‍රමයෙන් ලිහිල් කරද්දී වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක්

Source: AAP Image/James Ross
වික්ටෝරියා, Northern Territory, ක්වීන්ස්ලන්ත, බටහිර ඔස්ට්‍රේලියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල කොරෝනා වයිරසය සම්බන්ධව වාර්තා වන නවතම තොරතුරු ඇතුළත් SBS සිංහල සේවය ගෙන එන කාලීන විශේෂාංගය.
Share