ඕස්ට්‍රේලියාවේ ඕනෑම ළමයකුට ජල ආරක්ෂණය සහ පිහිනුම් කුසලතා අත්‍යවශ්‍ය වේ. පිහිනුම් අභ්‍යාස වල වැදගත්කම සහ ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ පවතින අවස්ථා ගැන සෑම දෙමව්පියෙකුම දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්






