Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මැයි 12 SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ මීළඟ අගමැති තරඟය උණුසුම් වෙද්දී රනිල් යලිත් ශ්‍රී ලංකාවේ අගමැති වන ලකුණු

Australian Opposition Leader Anthony Albanese and Australian Prime Minister Scott Morrison during the third leaders' debate at Seven Network Studios_ Sri Lankan former PM Ranil Wickramasinghe

Australian Opposition Leader Anthony Anthony Albanese and Scott Morrison during the third leaders' debate_ Sri Lankan fromer PM Ranil Wickramasinghe Source: AAP

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට මැයි 12 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට මැයි 12 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS

  • ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයට පෙර පැවැත්වුණු මොරිසන් - ඇල්බනිසි අවසාන විවාදයේදී අවම වැටුප් අනුපාතය පිළිබඳව විශේෂ අවධානයක්
  • නාසි ස්වස්තික සංකේතය ප්‍රසිද්ධ ස්ථාන වල භාවිත කිරීම තහනම් කළ ඕස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියාව පත්වෙයි.
  • ජනපති ගෝටාභය රාජපක්ෂ ජාතිය අමතයි. නව අගමැතිවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලය මේ සතියේදී පත් කරන බවට ප්‍රතිඥා
  • ශ්‍රී ලංකාවේ පවතින කළහකාරී වාතාවරණය හේතුවෙන් එළඹෙන ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියට සහභාගිවීම පිළිබඳව සලකා බලමින් සිටින බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා කියයි.
  • ගාසා තීරයේ තොරතුරු වාර්තාකරණයට ගිය තම මාධ්‍යවේදිනියට හිතා මතාම ඉශ්‍රයල හමුදා වෙඩි තබා ඇති බවට අල් ජසීරා මාධ්‍ය ආයතනය චෝදනා කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now