SBS සිංහල සේවයේ මෙවර 'විනිවිද' ජනතා මත විමසුම වේදිකාවේ ඕස්ට්‍රේලියාවේ සිටින අපගේ ශ්‍රී ලංකික අසන්නන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවකාශ සලසා දුන්නේ "ඕස්ට්‍රේලියාවේ සිංහල පවුල් පසුබිමේ හැදෙන අපේ ළමයි සිංහල කතා කිරීමට පසුබට වෙන්නේ ඇයි? යන සමාජීය කාරණාව පිළිබඳවයි.
සාකච්ඡාවට සහභාගී වූවෝ
සජීව ගුවන්විදුලි මැදිරියේ සිට
- අසංක ලියනගේ - VCE සිංහල පංති භාර ගුරු තුමා - වික්ටෝරියානු භාෂා පාසැලේ Hampton Park සිංහල භාෂා මධ්‍යස්ථානය
- දිනිල් ජයමිණ - VCE සිංහල පංතියේ ශිෂ්‍ය - වික්ටෝරියානු භාෂා පාසැලේ Hampton Park සිංහල භාෂා මධ්‍යස්ථානය
දුරකතනයෙන් සම්බන්ද වූවෝ
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නගරයේ සිට
- යෙනුලි පෙරේරා
- නදීකානි ජයනෙත්ති
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නගරයේ සිට,
- සිළුනි ද සිල්වා
- බෝධිනී
- සාරධා දිසානායක
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නගරයේ සිට
- රෝහණ විතානගේ - සිඩ්නි සිංහල සංස්කෘතික හමුව
****************************************************************
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන්
97.7 fm NSW
93.1 fm VIC
93.3 fm QLD
96.9fm WA
105.5 fm ACT
106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Audio APP (Free)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය






