ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට වැඩිපුර නිපුණතා සංක්‍රමණිකයින් අවශ්‍යයි : දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති.

Source: AAP
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට වැඩිපුර නිපුණතා සංක්‍රමණිකයින් ලබා දීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සකස් කරන ලෙස දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අගමැතිවරයා ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Share