An anonymous portrait of a human teleporting into a different world with the help of an AI, illuminated by the portal glow, exploring the virtual Universe. The futuristic digital world is built on big data and algorithms, deep learning technologies, and trained neural networks. Concepts of entering the artificial intelligence era, a tandem of the human race and responsible AI technologies, Agentic AI, and human cognitive development. Protection of sensitive personal data, authenticity vs. deepfake detection. Source: Moment RF / Yana Iskayeva/Getty Images
කෘත්‍රිම බුද්ධිය එහෙම නැතිනම් AI තාක්ෂනය ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන තරුණ දරුවන්ට එල්ල කරන නවතම ලිංගික අපයෝජන තර්ජනයක් ගැන හෙළිදරව්වක් වාර්තා වෙලා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ 12 ශ්‍රේණියේ සෑම පන්තියකම අවම වශයෙන් එක් සිසුවෙකු හෝ කෘත්‍රිම බුද්ධිය යොදාගත් ලිංගික අපයෝජනයකට ගොදුරු වූ හෝ එවැනි සිදුවීමක් දන්නා අයෙකු බව නව ජාතික පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් තාක්ෂණයේ වේගවත් වෙනස්කම්වලට රජයන් සහ අදාළ ආයතන ඉක්මනින් ප්‍රතිචාර දැක්විය යුතු බව ළමා ආරක්ෂක ක්ෂේත්‍රයේ ක්‍රියා කාරීන් අවධාරණය කරනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා. Published 17 July 2026 7:30am
Updated 17 July 2026 9:17am
By Wing Kuang
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content Share this with family and friends
කෘත්‍රිම බුද්ධිය එහෙම නැතිනම් AI තාක්ෂනය ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන තරුණ දරුවන්ට එල්ල කරන නවතම ලිංගික අපයෝජන තර්ජනයක් ගැන හෙළිදරව්වක් වාර්තා වෙලා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ 12 ශ්‍රේණියේ සෑම පන්තියකම අවම වශයෙන් එක් සිසුවෙකු හෝ කෘත්‍රිම බුද්ධිය යොදාගත් ලිංගික අපයෝජනයකට ගොදුරු වූ හෝ එවැනි සිදුවීමක් දන්නා අයෙකු බව නව ජාතික පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් තාක්ෂණයේ වේගවත් වෙනස්කම්වලට රජයන් සහ අදාළ ආයතන ඉක්මනින් ප්‍රතිචාර දැක්විය යුතු බව ළමා ආරක්ෂක ක්ෂේත්‍රයේ ක්‍රියා කාරීන් අවධාරණය කරනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.