ඕස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයන් දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලියුකේමියාව හෙවත් ලේ පිළිකාවකින් පෙළීමේ අවදානමක් ඇති බව The Leukaemia Foundation පවසනවා. එසේ වුවත්, පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය අවම නිසා රෝග නිර්ණය නොකර ගත කරන කාලය ඉතා දිගු බව එම සංවිධානය පවසනවා. 2035 වන විට ලේ පිළිකා විසින් අනෙකුත් පිළිකා අබිබවා යන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ද ඔවුන් පවසනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






