Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

බැක්ටීරියා අවදානමක් හේතුවෙන් සුපිරි වෙළඳසැල් වලින් සලාද නිෂ්පාදන ඉවත් කෙරේ

Packaged salads and pre-chopped fruit.

Consumers are paying for convenience when it comes to packaged pre-cut produce. Source: AAP / Elaine Thompson.

සුපිරි වෙළඳසැල් දාම පහක් ඔවුන්ගේ රාක්කවලින් සලාද නිෂ්පාදන දුසිම් ගනනක් ඉවත් කර ඇති අතර, පාරිභෝගිකයින්ට ඇති විය හැකි සෞඛය අවදානමක් පිළිබදවද මෙහිදී අනතුරු අඟවනවා. සුපිරි වෙළඳසැල් දාමයක් වන Coles විසින් බැක්ටීරියා පැතිරීම පිළිබඳ ගැටළු මත ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ පුරා ඔවුන්ගේ අලෙවිසල් වල රාක්ක වලින් සලාද නිෂ්පාදන ඉවත් කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කෙටි podcast විශේෂාංගයෙන්

Published

Updated

Presented by Sudarshani Ambegoda

Source: SBS

Share this with family and friends

සුපිරි වෙළඳසැල් දාම පහක් ඔවුන්ගේ රාක්කවලින් සලාද නිෂ්පාදන දුසිම් ගනනක් ඉවත් කර ඇති අතර, පාරිභෝගිකයින්ට ඇති විය හැකි සෞඛය අවදානමක් පිළිබදවද මෙහිදී අනතුරු අඟවනවා. සුපිරි වෙළඳසැල් දාමයක් වන Coles විසින් බැක්ටීරියා පැතිරීම පිළිබඳ ගැටළු මත ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ පුරා ඔවුන්ගේ අලෙවිසල් වල රාක්ක වලින් සලාද නිෂ්පාදන ඉවත් කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කෙටි podcast විශේෂාංගයෙන්

තොරතුරු මුලාශ්‍රය - SBS News

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කොට ඇත්තේ SBS news හි පළවූ තොරතුරු මත පදනම්ව බව කරුණාවෙන් සලකන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now