කොරෝනා මධ්‍යයේ LPL තරගාවලිය පැවැත්වීමට ජනාධිපති ගෙන් කොළ එළිය ලැබුණු අතරේ සනත් ට පනවා තිබූ ICC ක්‍රිකට් තහනම අවසන්

Source: Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share