SBS ආයතනය Community Languages Australia (CLA) ආයතනය සමඟ එක්ව ගෙනෙන ජාතික භාෂා තරගය ජුනි 20 වන දින සිට ජූලි 29 වන දින දක්වා සහභාගී වීමට ඔබේ දරුවාටත් හැකියාව තිබේ. මෙම විශේශාන්ගයෙන් ඒ පිලිබඳ තොරතුරු. වැඩිවිස්තර සඳහා පිවිසෙන්නwww.sbs.com.au/nlc
Share
LIVE, FREE and EXCLUSIVE
Wikimedia Source: Wikimedia
Published
Updated
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends


