SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: බලය ලැබුණොත් SBS අහෝසි කරන බව පෝලීන් හැන්සන් කියයි

SBS News become the most trusted news in Australia whilst Hanson vows to abolish SBS
SBS News become the most trusted news in Australia whilst Hanson vows to abolish SBS

ප්‍රවෘත්ති පද්ධතිය කෙරෙහි ඔස්ට්‍රේලියානුවන් තබන විශ්වාසය පිළිබඳ කැන්බරා විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ වාර්ෂික වාර්තාවට අනුව , සියලුම මහජන සහ වාණිජ මාධ්‍ය අතරින් SBS මාධ්‍ය ආයතනය අංක එක බවට පත්ව තිබෙනවා. මේ අතර වන් නේෂන් නායිකා පෝලීන් හැන්සන් විසින් තමාට බලය ලැබුණොත් SBS නාලිකාව තහනම් කරන බවට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

Updated

By Cheyne Anderson, Athini Amarasiri

Presented by Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ප්‍රවෘත්ති පද්ධතිය කෙරෙහි ඔස්ට්‍රේලියානුවන් තබන විශ්වාසය පිළිබඳ කැන්බරා විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ වාර්ෂික වාර්තාවට අනුව , සියලුම මහජන සහ වාණිජ මාධ්‍ය අතරින් SBS මාධ්‍ය ආයතනය අංක එක බවට පත්ව තිබෙනවා. මේ අතර වන් නේෂන් නායිකා පෝලීන් හැන්සන් විසින් තමාට බලය ලැබුණොත් SBS නාලිකාව තහනම් කරන බවට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now