Source: SBSඔස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 - 12 දක්වා සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දැනට විකාශනය වන SBS සිංහල වැඩසටහනට අමතරව සමාජ ජාලා සහ වෙබ් අඩවි වැඩි ඩිජිටල් මාධ්‍ය තුලින්ද, දැනට පවත්වාගෙන යන ආකාරයට වඩා වෙනස් අයුරින් ශ්‍රාවක පිරිස් වෙත වඩාත් සමීප වීම සඳහා SBS සිංහල වැඩසටහන ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.
Published
Updated
By Madhura Seneviratne, Hannah Sinclair
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඔස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 - 12 දක්වා සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දැනට විකාශනය වන SBS සිංහල වැඩසටහනට අමතරව සමාජ ජාලා සහ වෙබ් අඩවි වැඩි ඩිජිටල් මාධ්‍ය තුලින්ද, දැනට පවත්වාගෙන යන ආකාරයට වඩා වෙනස් අයුරින් ශ්‍රාවක පිරිස් වෙත වඩාත් සමීප වීම සඳහා SBS සිංහල වැඩසටහන ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.