AAP Image/ Yui Mok/PA Wire Source: AAP Image/ Yui Mok/PA Wireඅද ලොව වටා තුලින්, ලන්ඩන් නුවර පසුගියදා සිදුවූ පිහි ඇනුම් සිද්ධිය, ඇමරිකානු ජනධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහන පිළිබද අලුත්ම තොරතුරු, පසුගියදා ඩුබායි හිදී Emirates ගුවන් යානයක් අනතුරට ලක්වීම ඇතුළුව මේ සතිය තුලදී ලොව වටා විවිධ රටවලින් වාර්තා වූ අලුත්ම තොරතුරු........ AFP ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.
අද ලොව වටා තුලින්, ලන්ඩන් නුවර පසුගියදා සිදුවූ පිහි ඇනුම් සිද්ධිය, ඇමරිකානු ජනධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහන පිළිබද අලුත්ම තොරතුරු, පසුගියදා ඩුබායි හිදී Emirates ගුවන් යානයක් අනතුරට ලක්වීම ඇතුළුව මේ සතිය තුලදී ලොව වටා විවිධ රටවලින් වාර්තා වූ අලුත්ම තොරතුරු........ AFP ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.