Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පෙබරවාරි 07 කාලීන විශේෂාංගය :දේශසීමා විවෘත කිරීමට තවමත් ඔස්ට්‍රේලියාව සුදුසු නැහැ, ස්වදේශ කටයුතු ඇමතිනිය පවසයි

Home Affairs Minister Karen Andrews speaks to the media during a press conference at Parliament House in Canberra.

Home Affairs Minister Karen Andrews. Source: AAP

ඕස්ට්‍රේලියාවේ දේශසීමා සංචාරකයින් සඳහා විවෘත කිරීම පිළිබඳව වන මත සහ ඕස්ට්‍රේලියාව පුරා නවතව කොවිඩ් තොරතුරු රැගත් පෙබරවාරි 07 වෙනි සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ දේශසීමා සංචාරකයින් සඳහා විවෘත කිරීම පිළිබඳව වන මත සහ ඕස්ට්‍රේලියාව පුරා නවතව කොවිඩ් තොරතුරු රැගත් පෙබරවාරි 07 වෙනි සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න


Highlights

  • ඕස්ට්‍රේලියානු දේශසීමා විවෘත කිරීමට ඔස්ට්‍රේලියාව තවමත් සූදානම් නැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය Karen Andrews පැවසීම
  • හෙට (08) පැවැත්වෙන පාර්ලිමේන්තුව සාකච්ඡා අතරතුරදී ඕස්ට්‍රේලියානු දේශසීමා ජාත්‍යන්තර සංචාරකයින් සඳහා විවෘත කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කිරීම
  • බ්‍රිස්බේන් නගරයට දකුණින් පිහිටි Jeta Gardens වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයේ කොවිඩ් තත්වයක් උද්ගත වීම


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now