මැයි 10 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට කලින් ඡන්දය ප්‍රකාශ කිරීම උදෙසා රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 500 ක්

Around 500 pre-poll voting centres have now opened all over Australia

A volunteer stands amongst billboards for candidates outside a polling station in Sydney, Australia, Monday, May 9, 2022. Source: AAP

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට කලින් ඡන්දය ප්‍රකාශ කිරීම උදෙසා රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 500 ක් විවෘත කිරීම හා ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස භාවිත කරන ඡන්ද දායකයින් සඳහා ඇතැම් අපේක්ෂකයින් වැඩි උපකාර ඉල්ලීම ඇතුළු මැතිවරණය පිළිබඳ නවතම තොරතුරු රැගත් මැයි 10 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now