Omicron ව්‍යාප්තියේ උපරිමය තවත් සති දෙකකින් පැමිණීම, ඕස්ට්‍රේලියාව පුරා දිනපතා වැඩිවන සෞඛ්‍ය සේවක හිඟය සහ නවතව කොවිඩ් තොරතුරු රැගත් ජනවාරි 13 වෙනි බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න.
Highlights
- තව සති දෙකකින් උච්චතම අවධියට පත් වේ යැයි සැලකෙන ප්‍රාන්ත වැඩි ගණනක Omicron ආසාදිත සංඛ්‍යාවෙන් , තවත් දරුණු සෞඛ්‍ය තර්ජන ඇති වේ යැයි සෞඛ්‍යය විශේෂඥයන් බිය පළ කිරීම
- හුදෙකලා වීම නිසා සෞඛ්‍ය සේවකයින් දහසක් දෙනාගේ සේවය අහිමි වීම ගැන බියක් ඇති වීම
- සහ VIC, NSW, QLD, SA, ACT,NT වල නවතම කොවිඩ් තොරතුරු
Share






