SKIP TO MAIN CONTENT

මැයි 16 කාලීන විශේෂාංගය : මොරිසන්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් පළමු නිවාස ගැනුම්කරුවන්ට යෝජනා ක්‍රමයක්

Prime Minister Scott Morrison at the Liberal Party campaign launch on Day 35 of the 2022 federal election campaign, at the Brisbane Convention Centre in Brisbane. Sunday, May 15, 2022. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Prime Minister Scott Morrison at the Liberal Party campaign launch campaign, Brisbane, Sunday, May 15, 2022. Source: (AAP Image/Mick Tsikas)

Superannuation විශ්‍රාමික ඉතුරුම් භාවිතා කරන ලිබරල් සන්ධානයේ නිවාස ප්‍රතිපත්තිය, ලේබර් පක්ෂයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ඇතුළු ඔස්ට්‍රේලියාවේ මැතිවරණ වේදිකාවේ උණුසුම් පුවත් දැන ගැනීමට මැයි 16 වෙනි සඳුදා විකාශය වූ මැතිවරණ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.

Published

Updated

By Deborah Groarke, Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

Superannuation විශ්‍රාමික ඉතුරුම් භාවිතා කරන ලිබරල් සන්ධානයේ නිවාස ප්‍රතිපත්තිය, ලේබර් පක්ෂයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ඇතුළු ඔස්ට්‍රේලියාවේ මැතිවරණ වේදිකාවේ උණුසුම් පුවත් දැන ගැනීමට මැයි 16 වෙනි සඳුදා විකාශය වූ මැතිවරණ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.

Highlights

  • මැතිවරණයට සතියක් පමණක් ඉතිරිව තිබියදී ලිබරල් සන්ධානය සිය මැතිවරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කිරීම
  • ලිබරල් සන්ධානයේ නිවාස ප්‍රතිපත්තිය සඳහා වැඩි අවධානයක් යොමු වීම
  • ලේබර් පක්ෂයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති නිවේදනවලට එරෙහිව ලිබරල් සන්ධානය විවේචන එල්ල කිරීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now