Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජනවාරි 18 කාලීන විශේෂාංගය : කොවිඩ් අවදානම නිසා නොදර්න් ටෙරිටරියේ තවත් ප්‍රදේශ 2 කට lockdown නීති

A supplied image obtained on Saturday, November 27, 2021, shows Flight Lieutenant Mark Tomlinson from Joint Task Force 629, deployed on Operation COVID Assist, delivering bags of food to the families at the Rockhole community in the Northern Territory.

Joint Task Force, delivering bags of food to the families in Northern Territory, November 2021 Source: AAP Image/Supplied by the Department of Defence

RAT කට්ටල වල මිල අධික ලෙස ඉහළ දැමීම ගැන ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම එල්ල කළ විවේචන සහ ඕස්ට්‍රේලියාව පුරා නවතව කොවිඩ් තොරතුරු රැගත් ජනවාරි 18 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න


Published

Updated

By Stephanie Corsetti, Athini Amarasiri

Source: SBS



Share this with family and friends


RAT කට්ටල වල මිල අධික ලෙස ඉහළ දැමීම ගැන ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම එල්ල කළ විවේචන සහ ඕස්ට්‍රේලියාව පුරා නවතව කොවිඩ් තොරතුරු රැගත් ජනවාරි 18 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න


Highlights

  • ඇතැම් Rapid Antigen පරික්ෂා කට්ටල වල මිල අධික ලෙස ඉහළ දැමීම පිළිබඳව ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් විවේචන එල්ල කිරීම
  • දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Rapid Antigen පරික්ෂා කට්ටල බෙදා හැරීමේ පළමු මධ්‍යස්ථානය Riverland ප්‍රදේශයේ විවෘත කිරීම
  • Rapid Antigen පරීක්ෂා කට්ටල මිලියන තුනක් ප්‍රාන්තයට ලැබී ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය අනාවරණය කිරීම
  • නොදර්න් ටෙරිටරිහි එල්කෝ දූපතේ ගලවින්කූ ප්‍රදේශය සදහා දින 7 ක lockdown කාල සීමාවක් නිවේදනය කිරීම
  • නිව් සවුත් වේල්ස් හි කොවිඩ් ආසාදිතව රෝහල ගත වීම් තවදුරටත් වැඩි වීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now