Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජනවාරි 20 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ Rapid Antigen පරීක්ෂණ හිඟය පිළිබඳ ජාතික කැබිනට් මණ්ඩලයේ අවධානය

A person using a SARS CoV-2 Rapid Antigen Test

A person using a SARS CoV-2 Rapid Antigen Test Source: AAP Image/Lukas Coch

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝර්ජ් ක්‍රිස්ටීන්සන් ළමුන්ට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් සිදුකරමින් යන ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ ඇතැම් ප්‍රාන්තවල බූස්ටර් එන්නත ලබාගැනීමට බලා සිටිය යුතු කාලය අඩු කිරීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් ජනවාරි 20 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Madhura Seneviratne, Biwa Kwan

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝර්ජ් ක්‍රිස්ටීන්සන් ළමුන්ට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් සිදුකරමින් යන ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ ඇතැම් ප්‍රාන්තවල බූස්ටර් එන්නත ලබාගැනීමට බලා සිටිය යුතු කාලය අඩු කිරීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් ජනවාරි 20 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝර්ජ් ක්‍රිස්ටීන්සන් ළමුන්ට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් සිදුකරමින් යන ආන්දෝලනාත්මක ප්‍රකාශ.
  • ඇතැම් ප්‍රාන්තවල බූස්ටර් එන්නත ලබාගැනීමට බලා සිටිය යුතු කාලය අඩු කෙරේ.
  • ඔස්ට්‍රේලියාව පුරා Rapid Antigen පරීක්ෂණ කට්ටලවල ඇති හිඟය.
  • ඔස්ට්‍රේලියාවේ ශ්‍රම හිඟය හේතුවෙන් බැක්පැකර්වරුන්ගේ සහ ජාත්‍යන්තර සිසුන්ගේ වීසා ගාස්තු අහෝසි කිරීම.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now